Obagen Tharam Chords
Pradeep Rangana
Last Played 24/02/2026 15:22
Play Count 6607 Contributor: Narada Amarasinha
Play Count 6607 Contributor: Narada Amarasinha

View +7 more Pradeep Rangana Chords
Chord Diagrams for 'Obagen Tharam' song:
[Intro]
---------------------------------------------------
|Bm |Em |A |Em |
|A |Bm |A |G |
|F#m |Bm |
[Chorus]
---------------------------------------------------
Bm7 F#m Bm
ආදරේ ඔබෙන් දැනුණු තරම්
Bm7 F#m Bm
දනී දනී හිතම වෙළුණු තරම්//
A Dmaj7
ජීවිතේ සතුට මේ තරම්
G A G F#m Bm7
නැහැ දැනුණේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් //
|Asus4 |A |
|Bm |A |G |A |
|D |A |Em |G |
|F#m |Bm |
[Verse 1]
---------------------------------------------------
Bm A G A D
ඔබ මැවූ පද පේළින් මා හදේ ගීතයක් ලිව්වා
Bm A G A D
නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මා ලිව්වා
Dmaj7 A
උපදිනා මතු හැම භවේ
G A G F#m Bm7
මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා //
|D |A |G |A |
|F#m |A |G |A |
|Bm |A |G |F#m |Bm |
[Verse 2]
---------------------------------------------------
Bm A
කටු මතින් යන ජීවිතේ
G A7
මල් වලින් අපි සරසමු
Bm A G A7
ඔබේ හැඟුම් මගේ කියා සම සිතින් අපි විඳගමු
Dmaj7 A
උපදිනා මතු හැම භවේ
G A G F#m Bm7
මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා //
[Chorus]
---------------------------------------------------
Bm7 F#m Bm
ආදරේ ඔබෙන් දැනුණු තරම්
Bm7 F#m Bm
දනී දනී හිතම වෙළුණු තරම්//
A Dmaj7
ජීවිතේ සතුට මේ තරම්
G A G F#m Bm7
නැහැ දැනුණේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම්
Bm7 F#m G A Bm
නැහැ දැනුණේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම්
Em A/G A F#m Bm
7 More Songs by Pradeep Rangana:
Obagen Tharam Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.